INTRO || Am | — | Dm | — | — | G | Am | — || | Am | G | — | Am| — | — | — | — | | Am | — | CHORUS Am G Dm Am බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා Dm G Am ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා Am G ඇහේ කඳුලු ඇති ඒ බඹරිඳු දැක Dm Em Am Am අඬන්නෙ ඇයිදෝ මල ඇසුවා... මල ඇසුවා INTER | Am | — | — | — | |Am/G|Am |Am/G|C/Am| | Am |Dm | G | Am | | Am | — | — | — | VERSE 1 Am G ලන්ද එහා ඇති ඕවිට පාමුල Dm Am කේතකි මල මට බහ දුන්නා Am G කවුදෝ ඇවිදින් එ මල නෙලූ බව Am G Am ඉකිබිඳිමින් බඹරිඳු කීවා VERSE 2 Am G ඇහේ කඳුලු නොව හිතේ කඳුලු දැක Dm Am ඇයටත් හරියට දුක හිතුණා Am G එහෙනම් මා වෙත පියඹා එන්නයි Am G Am සෙනෙහෙ සිතින් ඒ මල කීවා